Saturday, December 2, 2023

රට රැකියා හොයන්න 20වැනි දා ඔන්ලයින් පොළක්

විදේශ රැකියා අපේක්‍ෂිතයන් සඳහා අවස්ථාවක් උදා කරමින් ‘රට රැකියා පොළ වැඩසටහන‘ හෙට (20 දා) Zoom තාක්ෂණය ඔස්සේ ඔස්සේ පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍ර ලාභී නියෝජිත ආයතන සම්බන්ධ කර ගනිමින් සිදු කෙරෙන මෙම රැකියා වෙළඳපොළ 20 වැනි දා පෙරවරු 10.00 සිට පැවැත්වීමට නියමිත ය.

විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් මෙන් ම සුදුසුකම් නොමැති පුද්ගලයන්ට ද මෙම වැඩසටහනට සහභාගී විය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එදින Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා පහත සබැඳිය මගින් සම්බන්ධ විය හැකිය.

https://us06web.zoom.us/j/81707974877…
Meeting ID: 817 0797 4877
Passcode: 036404

More from the blog

ACFEA ONLINE තොරතුරු මධ්‍යස්ථානය ඇමැති මනූෂ අතින් විවෘත වෙයි

ACFEA තොරතුරු මධ්‍යස්ථානය හා වෙබ්අඩවිය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අජ්මාන් හි දී අද(19) විවෘත විය. එක්සත්...

විදෙස් රැකියා ඇමැති ඩුබායි නිල සංචාරයක

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. එම සංචාරය අතරතුර දී ඩුබායි රාජ්‍යෙය්...

රට රැකියාවක් හොයන්න කලින් මේ ටික බලන්න

හොඳ පුහුණුවක් තිබේ නම් විදෙස් රටක හොඳ රැකියාවකට යෑමටත් එමඟින් හොඳ වැටුපක් ලබා ගත හැකි බවත් කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා...

රට රැකියා හොයන්න 20වැනි දා ඔන්ලයින් පොළක්

විදේශ රැකියා අපේක්‍ෂිතයන් සඳහා අවස්ථාවක් උදා කරමින් ‘රට රැකියා පොළ වැඩසටහන‘ හෙට (20 දා) Zoom තාක්ෂණය ඔස්සේ ඔස්සේ පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය...