කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
එම සංචාරය අතරතුර දී ඩුබායි රාජ්‍යෙය් විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ ගැටලු පිළිබඳ පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.